පැහැසරණිය

pehesaraniya 0

අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික බලමණ්ඩලය හා එක්ව සංවිධානය කරන ලද ප්‍රාදේශීය සාහිත්‍ය මහෝත්සවය 2019-10-17 දින අයගම කළායතනයේදී පවත්වනලදී.

ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ මහතා ඇතුළු සංගිත කණ්ඩායම විසිනි.

ඊ.එල්.අමරදේව මහතා, අයි.ධනවර්ධන මහතා කළාකරු උපහාර ලැබූ අතර සාහිත්‍ය තරග ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතිකපත් පිරිනමන ලදී. සරසවි කපායතනයේ හා ගලතුර විද්‍යාලයේ නර්ථන වලින් උත්සවය අලංකාර විය

pehesaraniya 2

pehesaraniya 1pehesaraniya 10pehesaraniya 9    

 pehesaraniya 5pehesaraniya 3pehesaraniya 6pehesaraniya 4

pehesaraniya 8

pehesaraniya 7

 

 

sports

· අන්තර් රාජ්‍ය සේවා තරගාවලියේ

 · අන්තර් රාජ්‍ය සේවා තරගාවලියේ එල්ලේ, වොලිබෝල් , නෙට්බෝල් ශූරතා දිනාගනිමින් සමස්ථ ශූරතාවය දිනූ අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල කණ්ඩායමට සුබ පැතුම්..!!

On the occasion of the National Poson Week, with the view of the blessing of the people of the whole country under the guidance of the Divisional Secretary Niranja S. Jayakody , The pirith chanting ceremony was successfully held on 13 th June, 2019 at the Auditorium of the Ayagama Divisional Secretariat. The government officers and area residences also participated the occation  (Photo by Manoj Indika)

 

pirith

2

10

1

5

 

 

 

pubudamu Ayagama - people's secrvice programme

p1

Pubudamu Ayagama People's service programme which was away from traditional public service, was launched in the Kolambewa Grama Niladhari Division on 4th of July 2019. This programme was the initiation of Pubudamu .Ayagama and wished to launch in other Divisions also. Ayagama Divisional secretariat Staff and other government organization such as agrarian center grouped to 12 teams and covered all houses of Grama niladhari division.

the aim of the programme was to identify the problems of people and provide prompt solusions for them. People of Kolambewa Grama Niladhari division also supported this programme..

අධික සුලං තත්ත්වයක් හේතුවෙන් නිවාස රැසකට බලපැම්

      2019-03-22 දින බලපෑ අධික සුලං තත්ත්වය හේතුවෙන් අයගම ප්‍රාදේහීය ලේකම් කොට්ඨාශයේ වසම් 06 කට බලපෑම් එල්ල විය. මේ හේතුවෙන් එම වසම් වලට අයත්  පවුල් 73 ක සාමාජිකයින් 243 දෙනෙක් විපතට පත්විය. මෙම  තත්ත්වය හේතුවෙන් ගස් ඉදිරී වැටිම  හා අධික සුලං තත්ත්වය නිසා නිවාස සියයකට ආසන්න ප්‍රමාණයක් අලාභානියට පත්වී ඇත. මෙම ආපදා තත්ත්වය ඇති වූ වහාම අයගම ප්‍රාදේශීය ලේකම් නිරංජ එස් ජයකොඩි මහතා එම නිවාස හා දේපල නිරීක්ෂණය කර කඩිනම් සහන සැලසීම සදහා අවශ්‍ය මූලික කටයුතු සිදු කර ඇත. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික් ලේකම් තුමියගේ උපදෙස් පරිදි හානියට පත් නිවාස සඳහා වන්දි පිරිනැමීම ට අවශ්‍ය කටයුතු සලසා ඇත.

dis1  dis2  dis3

 

dis4  dis5

குடியுரிமை சாசனம்

Scroll To Top