විශේෂ ඩෙංගු නිවාරණ වැඩසටහන - 2022.01.21

සුපිරිසිදු රටක් නිරෝගීමත් හෙටක් ජාතික වැඩපිළිවෙල යටතේ දිවයින පුරා පැවැත්වෙන විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව 2022.01.21 දින ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහනක් අයගම ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වූ අතර ඒ සඳහා කාර්යාලයට අනුයුක්ත සියලුම නිලධාරීන් සහභාගී විය.
 
WhatsApp Image 2022 01 21 at 19.32.11
 
WhatsApp Image 2022 01 21 at 19.32.11 1
 
WhatsApp Image 2022 01 21 at 19.32.12
 
WhatsApp Image 2022 01 21 at 19.32.12 1
 
WhatsApp Image 2022 01 21 at 19.32.14
 
WhatsApp Image 2022 01 21 at 19.32.13
 
WhatsApp Image 2022 01 21 at 19.32.15
 
WhatsApp Image 2022 01 21 at 19.32.15 1

සමෘද්ධි ජීවනෝපාය වැඩසටහන හා සමෘද්ධි පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව ප්‍රාග්ධන භාණ්ඩ බෙදා දීම

සමෘද්ධි ජීවනෝපාය වැඩසටහන හා සමෘද්ධි පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව කෘෂි, සත්ත්ව පාලනය හා අලෙවි යන අංශ යටතේ ප්‍රාග්ධන උපකරණ බෙදා දීම 2022.01.12 දින ගරු ජානක වක්කුඹුර මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර මේ සඳහා අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමන් හා අයගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්ද සහභාගි විය.

 

WhatsApp Image 2022 01 13 at 10.05.04 1

WhatsApp Image 2022 01 13 at 10.05.49

WhatsApp Image 2022 01 13 at 10.04.57

WhatsApp Image 2022 01 13 at 10.04.57 1

WhatsApp Image 2022 01 13 at 10.04.58

WhatsApp Image 2022 01 13 at 10.05.05

WhatsApp Image 2022 01 13 at 10.05.06

WhatsApp Image 2022 01 13 at 10.04.58 1

WhatsApp Image 2022 01 13 at 10.04.55 1

WhatsApp Image 2022 01 13 at 10.04.56

WhatsApp Image 2022 01 13 at 10.05.01 1

WhatsApp Image 2022 01 13 at 10.05.03

WhatsApp Image 2022 01 13 at 10.05.50 2

WhatsApp Image 2022 01 13 at 10.05.51 1

WhatsApp Image 2022 01 13 at 10.05.52 1

WhatsApp Image 2022 01 13 at 10.05.52 2

WhatsApp Image 2022 01 13 at 10.05.54

WhatsApp Image 2022 01 13 at 10.05.54 1

WhatsApp Image 2022 01 13 at 10.05.56 1

WhatsApp Image 2022 01 13 at 10.05.58

WhatsApp Image 2022 01 13 at 10.06.01 1

WhatsApp Image 2022 01 13 at 10.06.02

2022 නව වසර රාජකාරි ඇරඹුම
2022 නව වසරේ අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල කටයුතු ආරම්භය අයගම ප්‍රාදේශිය ලේකම් ජී.ඩී. සුරංග ප්‍රදීප් කුමාර මැතිඳුන් ප්‍රධානත්වයෙන් පැවැත්වින.
චාරිත්‍රානුකූලව ගරුතර සංඝරත්නයේ පිරිත් දේශනාවෙන් පසු, ජාතික ගීය මධයයේ ජාතික ධජය ඔසවා ඉන් අනතුරුව කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවති උදෑසන රැස්වීමේ දී පොල්තෙල් පහන දැල්වීමත්, රාජ්‍ය සේවයේ ප්‍රතිඥාවත් ලබා දීමත්, නව ෆෙස් බුක් පිටුව එළි දැක්වීමත්, සෙසු නිලධාරීන්ගේ නව වසරේ සුභපැතුම් එක් කිරීමත් සිදු විය.
2022 අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල රාජකාරී කටයුතු ඇරඹුම මෙසේ සනිටුහන් කරමු.....
IMG 20220103 0834431
IMG 20220103 0835151
IMG 20220103 083739
IMG 20220103 085802
IMG 20220103 085944
IMG 20220103 090007
IMG 20220103 090027
IMG 20220103 0901031
IMG 20220103 091407
IMG 20220103 0919401
IMG 20220103 0919551
IMG 20220103 0925031
IMG 20220103 0925311
IMG 20220103 0929411
IMG 20220103 092949
IMG 20220103 092956
IMG 20220103 093003
IMG 20220103 0930091
IMG 20220103 093017
IMG 20220103 093025
IMG 20220103 093237
IMG 20220103 093814
IMG 20220103 100144
පොල් පැළ ලබා දීමේ වැඩසටහන - 2022 වසරට පළමු ශ්‍රේණියට ඇතුලත් කරන ළමුන් සඳහා
හෙට ලොව පිබිදෙන
පුංචි මල් කැකුළු වලට
අර්ථවත් ජීවිතයක් ලබා දී
මිහිකතට බරක් නොවන
ලොවතුල නොමැකෙන නාමයක්
සනිටුහන් කරනුවස්....
2022 වසරේ පළමු වන ශ්‍රේණියට ඇතුළත් කිරීමට නියමිත පුංචි මල් කැකුළු වලට පොල් පැළ ලබා දීමේ වැඩසටහන 2022.01.05 දින උඩුගල විද්‍යාලයේ දී හා පල්ලේකඩ විද්‍යාලයේ දී අයගම ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.
මේ සඳහා අනුග්‍රහය : AIDED Foundation ආයතනය
 
WhatsApp Image 2022 01 05 at 10.51.55
WhatsApp Image 2022 01 05 at 10.51.55 1
WhatsApp Image 2022 01 05 at 10.51.57
WhatsApp Image 2022 01 05 at 10.51.56
WhatsApp Image 2022 01 05 at 10.51.57 1
WhatsApp Image 2022 01 05 at 10.51.58
WhatsApp Image 2022 01 05 at 10.51.58 1
WhatsApp Image 2022 01 05 at 10.51.59
WhatsApp Image 2022 01 05 at 10.52.00

දැනුවත් කිරීමේ වැඩසටහන - සමෘද්ධි අංශය

2022 අයවැය යෝජනා අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2022 වර්ෂයේ සමෘද්ධි වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2021.12.27 වැනි දින අයගම ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විනි.

 

WhatsApp Image 2021 12 27 at 09.59.09

WhatsApp Image 2021 12 27 at 09.59.09 1

WhatsApp Image 2021 12 27 at 09.59.09 2

WhatsApp Image 2021 12 27 at 09.59.10 1

WhatsApp Image 2021 12 27 at 10.05.41

WhatsApp Image 2021 12 27 at 10.13.39 1

WhatsApp Image 2021 12 27 at 12.33.58

WhatsApp Image 2021 12 27 at 12.34.02

පුවත් සහ සිදුවීම්

Scroll To Top