ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වාර්ශිකව සංවිධානය කරනු ලබන ප්‍රාදේශීය සාහිත්‍ය තරගාවලිය මෙම වසරේදීද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම සාහිත්‍ය උත්සවය වෙනුවෙන් පැවැත්වෙන පහත සදහන් තරග සඳහා මබටද සහභාගි විය හැකි අතර ඹබගේ අයදුම්පත් 2020 අගෝස්තු 30 දිනට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිළධාරීට භාර දෙන්න.

තරග අංශ

ප්‍රාථමික අංශය අවුරුදු 06-07

  • අත් අකුරු තරගය

පශ්චාත් ප්‍රාථමික අංශය අවුරුදු 08-10

  • පද්‍ය ගායනා තරගය / අත් අකුරු තරගය

කණිශ්ඨ අංශය අවුරුදු 11-15

  • ගද්‍ය රචනා / පද්‍ය ගායනා / පද්‍ය රචනා  (සදැස්/නිසඳැස්)

ජ්‍යෙෂ්ඨ අංශය අවුරුදු 16-18

  • ගද්‍ය රචනා තරගය (මහාවංශය ආශ්‍රයෙන්)
  • පද්‍ය රචනා තරගය (සදැස්/නිසඳැස්)
  • ගී රස වින්දන තරගය / නාට්‍ය පිටපත්

අවුරුදු 18 ට වැඩි විවෘත

  • ගීත රචනා / කෙටි කතා නිර්මාණ
  • ජනශ්‍රැති පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යනය
  • පද්‍ය රචනා තරගය (සදැස්/නිසඳැස්)
  • සාහිත්‍ය විචාරය /ළමා කතන්දර නිර්මාණ
  • විශ්ව කෝෂය ශබ්ද කෝෂය ආශ්‍රයෙන් ශාස්ත්‍රීය ලිපි

හැදෙන රටට වැඩෙන ගසක් ජාතික රුක් රෝපන වැඩසටහන 2020

හැදෙන රටට වැඩෙන ගසක් ජාතික රුක් රෝපන සතියේ අයගම ප්‍රාදේශීය  සභාව , අයගම ගොවිජන මධ්‍යස්ථානය එක්ව අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද වැඩසටහන 2020-01-06 වන දින අයගම ප්‍රාදේශීය සභා ළමා උද්‍යානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීය. අයගම ප්‍රාදේශීය ලේකම් නිරංජ එස් ජයකොඩි මැතිඳුන්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ  රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ  මෙම වැඩසටහනෙහි විශේෂ අවස්ථා කිහිපයක්

 

tree pplanting1

 

tree pplanting2

tree pplanting3

 

tree pplanting4

 

tree pplanting5

 

tree pplanting6

 

tree pplanting7

tree pplanting9

 

 

sports

· අන්තර් රාජ්‍ය සේවා තරගාවලියේ

 · අන්තර් රාජ්‍ය සේවා තරගාවලියේ එල්ලේ, වොලිබෝල් , නෙට්බෝල් ශූරතා දිනාගනිමින් සමස්ථ ශූරතාවය දිනූ අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල කණ්ඩායමට සුබ පැතුම්..!!

පැහැසරණිය

pehesaraniya 0

අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික බලමණ්ඩලය හා එක්ව සංවිධානය කරන ලද ප්‍රාදේශීය සාහිත්‍ය මහෝත්සවය 2019-10-17 දින අයගම කළායතනයේදී පවත්වනලදී.

ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ මහතා ඇතුළු සංගිත කණ්ඩායම විසිනි.

ඊ.එල්.අමරදේව මහතා, අයි.ධනවර්ධන මහතා කළාකරු උපහාර ලැබූ අතර සාහිත්‍ය තරග ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතිකපත් පිරිනමන ලදී. සරසවි කපායතනයේ හා ගලතුර විද්‍යාලයේ නර්ථන වලින් උත්සවය අලංකාර විය

pehesaraniya 2

pehesaraniya 1pehesaraniya 10pehesaraniya 9    

 pehesaraniya 5pehesaraniya 3pehesaraniya 6pehesaraniya 4

pehesaraniya 8

pehesaraniya 7

pubudamu Ayagama - people's secrvice programme

p1

Pubudamu Ayagama People's service programme which was away from traditional public service, was launched in the Kolambewa Grama Niladhari Division on 4th of July 2019. This programme was the initiation of Pubudamu .Ayagama and wished to launch in other Divisions also. Ayagama Divisional secretariat Staff and other government organization such as agrarian center grouped to 12 teams and covered all houses of Grama niladhari division.

the aim of the programme was to identify the problems of people and provide prompt solusions for them. People of Kolambewa Grama Niladhari division also supported this programme..

Scroll To Top