අපගේ අනුමත සේවක සංඛ්‍යාව හා සිටින සේවක සංඛ්‍යාව - 2022

තනතුර මධ්‍යම රජය

 

පුරප්පාඩු

පළාත් සභා

 

පුරප්පාඩු

අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම්  01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
ගණකාධිකාරී 01 01 - - - -
පරිපාලන ග්‍රාම නිළධාරී 01 - 01      
පරිපාලන නිළධාරී 01 01 - - - -
අතිරේඛ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 - 01 - - -
සංවර්ධන නිලධාරී(278 ශීර්ෂය) 05 25 -      
සංවර්ධන නිලධාරී(409 ශීර්ෂය) 28 24 04      
සංවර්ධන සම්බන්ධිකාරක 01 01 -      
සංවර්ධන ක්ෂේත්‍ර සහකාර 01 01 -      
තාක්ෂණ නිළධාරී 02 - 02      
තාක්ෂණ සහයක 02 01 01      
කළමණාකරණ සහකාර 20 20 - - - -
විශ්‍රාම වැටුප් නිළධාරී - - - - -  
විශ්‍රාම වැටුප් නිළධාරී(සංවර්ධන නිළධාරී) 01 01 -      
භාෂා පරිවර්තක - - - - - -
රියදුරු 02 02 - - - -
කාර්යාල කාර්යය සහායක 07 07 - - - -
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහයක 01 01 - - - -

පුවත් සහ සිදුවීම්

Scroll To Top