ගම් පෙරළිය - වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන 2019
ග්‍රාමීය මාර්ග සංවර්ධනය
|
ව්‍යාපෘතිය |
වසම |
අනුමත මුදල |
|
|
1 |
කෝට්ටබංදාව වත්ත කෝවිල මාර්ගය සංවර්ධනය කිරීම |
මැද ගලතුර |
රු.1,000,000.00 |
|
2 |
කැකුණගහහේන සිරිපාල මහතාගේනිවස අසල සිට ආර්.කේ.ධර්මසිරි මහතමාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
පල්ලෙකඩ |
රු.1,000,000.00 |
|
3 |
උමංගෙදර ලාලනි මහත්මියගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරිම |
කැටේපොල |
රු.1,000,000.00 |
|
වතුකාරගම ගල්වත්ත මාර්ගය මාර්ගය සංවර්ධනය කිරිම |
ගවරලිරිය |
රු.1,000,000.00 |














