| අනු අංකය | සපයනු ලබන සේවාව | ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල | සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය |
| පරිපාලන අංශය | |||
| 01 | ගිනි අවි බලපත්‍ර අළුත් කිරීම |
- ග්‍රා.නි. නිර්දේශය සහිත අයදුම්පත් ලබා ගැනීම - නිර්දේශ ලබාගෙන දිස්ත්‍රික් ලේකම් වෙත යොමු කිරීම |
විනාඩි 15 දින 03 |
| 02 | පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නිකුත් කිරීම |
- ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම - වාර්තා කැඳවීම - නිර්දේශ කර දිස්ත්‍රික් ලේකම් වෙත යොමු කිරීම |
විනාඩි 15 සති 02 දින 03 |
| 03 | දැව ප්‍රවාහන බලපත්‍ර ලබා දීම |
- ග්‍රා.නි. මඟින් දැව ප්‍රවාහන ගොනුව බාර ගැනීම - ස්ථාන පරික්ෂණ හා නිර්දේශය - (ගස් 02ට වැඩි නම්) අඩවි වන නිලධාරී, මධ්‍යම පරිසර අධිකාරී නිර්දේශය ලබා ගැනීම - අනුමැතිය ගෙන ගාස්තු අය කර බලපත්‍රය නිකුත් කිරීම |
විනාඩි 15 සති 01 සති 02 දින 03 |
| 04 | පුද්ගලික ඉඩම් වල ගස් හෙලීම (කොස් / දෙල්) |
- ග්‍රා.නි. මඟින් දැව ප්‍රවාහන ගොනුව බාර ගැනීම - ස්ථාන පරික්ෂණ හා නිර්දේශ ලබා දීම - බලපත්‍රය නිකුත් කිරීම |
විනාඩි 15 සති 01 දින 03 |
| 05 | වන ආඥා පනත යටතේ නිර්දේශ (දැව මඩු යනාදිය) |
- ජ.නි. හා ග්‍රා.නි. වාර්ථා ලබා ගැනීම - නිර්දේශ සහිතව දිසා වන නිලධාරී වෙත යොමු කිරීම |
සති 02 දින 03 |
| 06 | වාණිජමය නොවන වැලි බලපත්‍ර නිකුත් කිරීම |
- ග්‍රා.නි. නිර්දේශ සහිත අයදුම්පත් භාර ගැනීම - නිර්දේශ ලබා ගැනීම - ගාස්තු අයකර නිකුත් කිරීම |
විනාඩි 15 සති 01 දින 01 |
| 07 | වැලි, මැණික් ගැරීම, කලු ගල් බලපත්‍ර නිර්දේශ කිරීම |
- වාර්ථා කැඳවීම - නිර්දේශ කිරීම හා අදාළ ආයතනවලට දැනුම් දීම |
සති 02 දින 03 |
| 08 | සතුන් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම |
- ඉල්ලීම් ලිපි භාරගෙන අනුමැතිය ලබා දීම - ගාස්තු අය කර බලපත්‍රය නිකුත් කිරීම |
දින 01 |
| 09 | සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම |
- සුරාබදු දෙපාර්ථමේන්තුවේ උපදෙස් මත ග්‍රා.නි. වාර්ථා කැඳවීම - ප්‍රා.ලේ. නිර්දේශ සුරාබදු කොමසාරිස් වෙත යොමු කිරීම - ඉල්ලුම්කරු විසින් නිර්දේශිත අදාළ ලේඛන ප්‍රා.ලේ. වෙත භාර දීමෙන් පසු මුදල් ගෙන බලපත්‍රය නිකුත් කිරීම |
සති 02 දින 03 දින 01 |
| 10 | සුරාබදු බලපත්‍ර අළුත් කිරීම |
- සුරාබදු දෙපාර්ථමේන්තුවේ උපදෙස් මත ග්‍රා.නි. වාර්ථා කැඳවීම - ප්‍රා.ලේ. නිර්දේශ සුරාබදු කොමසාරිස් වෙත යොමු කිරීම - සුරාබදු කොමසාරිස්ගේ නිර්දේශ හා අනුමැතිය ලැබීම - ගාස්තු අය කර බලපත්‍රය නිකුත් කිරීම |
දින 01 |
| 11 | කිතුල් රා බලපත්‍ර නිකුත් කිරීම |
- අදාළ වාර්ථා සමඟ අයදුම්පත් බාරගැනිම - සුරාබදු කොමසාරිස් නිර්දේශය ලැබීම - ගාස්තු අයකර බලපත්‍රය නිකුත් කිරීම |
විනාඩි15
දින 03 |
| 12 | උකස් බලපත්‍ර නිකුත් කිරීම |
- අයදුම්පත බාර ගැනීම - ග්‍රා.නි., පොලිස් අධිකාරී වාර්ථා ලබා ගැනීම - ස්ථාන පරික්ෂණය හා නිර්දේශය ලබා දීම - අනුමැතිය ලබා දීම - ඇප තැම්පත් කිරීම - ගිවිසුම් අත්සන් කර ගාස්තු අයකර නිකුත් කිරීම |
විනාඩි 15 සති 02 සති 01 දින 03 සති 02 දින 03 |
| 13 | උකස් බලපත්‍රය අළුත් කිරීම |
- අයදුම්පත බාර ගැනීම - ග්‍රා.නි., පොලිස් අධිකාරී වාර්ථා ලබා ගැනීම - ගාස්තු අයකර බලපත්‍රය නිකුත් කිරීම |
විනාඩි 15 සති 02 දින 03 |
| 14 | ව්‍යාපාර නාම ලියාපදිංචිය |
- අයදුම්පත බාර ගැනීම - නිර්දේශ කැඳවීම - අනුමැතිය ලබා දීම - මුදල් අයකර සහතිකය නිකුත් කිරීම |
විනාඩි 15 සති 01 දින 03 දින 01 |
| 15 | ව්‍යාපාර නාම සංශෝධනය කිරීම |
- අයදුම්පත බාර ගැනීම - වාර්ථා කැඳවීම - අනුමැතිය ලබා දීම - සංශෝධිත සහතිකය නිකුත් කිරීම |
විනාඩි 15 සති 01 දින 02 දින 01 |
| 16 | ව්‍යාපාර නාම අවලංගු කිරීම |
- ලේඛන බාර ගැනීම - වාර්ථා කැඳවීම - අවලංගු කර ලිපියක් ලබා දීම |
විනාඩි 30 සති 01 දින 02 |
| 17 | ස්වෙච්ඡා සංවිධාන ලියාපදිංචිය |
- අයදුම්පත් බාර ගැනීම - නිර්දේශ හා වාර්ථා ලබා ගැනීම - ප්‍රා.ලේ. නිර්දේශ කර රාජ්‍ය නොවන සංවිධාන පිලිබඳ ජාතික ලේකම් කාර්යාලය වෙත යැවීම - නිශ්කාශන වාර්ථා හා නිර්දේශ ලැබී දින 07ක් තුල අදාල මුදල් අයකර සහතිකය නිකුත් කිරීම |
විනාඩි 15 සති 01 දින 03 |
| 18 | සංචාරක බංගලා වෙන් කර දීම |
- අයදුම්පත බාර ගැනීම - මාර්ග ගත ක්‍රමය යටතේ වෙන් කිරීම - මුදල් බාර ගැනීම - වෙන් කරන ලද සංචාරක බංගලාව තහවුරු කිරීම |
විනාඩි 10 විනාඩි 10 විනාඩි 10 විනාඩි 10 |
| 19 | ආදායම් සහතික නිකුත් කිරීම |
- නිර්දේශිත ඉල්ලුම්පත් බාරගැනීම - ගාස්තු අයකර නිකුත් කිරීම |
විනාඩි 15 විනාඩි 15 |
| 20 | වටිනාකම් සහතිකය නිකුත් කිරීම |
- නිර්දේශි සහිත ඉල්ලුම්පත් බාරගැනීම - ගාස්තු අයකර නිකුත් කිරීම |
විනාඩි 15 පැය 01 |
| 21 | තක්සේරු වාර්ථා නිකුත් කිරීම |
- නිර්දේශිත වාර්ථා හා ඉල්ලීම් ලිපි ලැබීම - මුදල් අයකර නිකුත් කිරීම |
විනාඩි 15 විනාඩි 15 |
| 22 | නව, අනුපිටපත්, සංශෝධන හැඳුනුුුුුුුම්පත් ලබා ගැනීම - සමාන්‍්‍ය සේවය- අයදුම්පත් භාර ගැනීම |
- නිර්දේශිත අයදුම්පත බාර ගැනීම - අනුමැතියට ඉදිරිපත් කිරීම - ලේඛන පරිගණක ගත කර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්ථමේන්තුව වෙත යොමු කිරීම |
විනාඩි 10 පැය 01 විනාඩි 20 |
| 23 | හැඳුනුම්පත් එක්දින සේවය සඳහා නිර්දේශ කර දීම |
- නිර්දේශිත අයදුම්පත බාර ගැනීම - අනුමැතිය ගෙන දිනය හා වේලාව වෙන් කර නැවත අයදුම්කරු වෙත බාර දීම |
විනාඩි 15 පැය 01 |
| 24 | උප්පැන්න මරණ සහතික වල සංශෝධන සිදු කිරීම |
- ප්‍රකාශ පත්‍ර සම්පූර්ණ කිරීම - අවශ්‍ය සාක්ෂි ලබා ගැනීම - නිර්දේශ හා අනුමැතිය ලබා ගැනීම - ලේඛන සංශෝධනය කිරීම |
විනාඩි 10 විනාඩි 20 සති 02 දින 01 |
| 25 | කල් ගත වූ උපත් ලියාපදිංචිය | - ප්‍රකාශ පත්‍ර සම්පූර්ණ කිරීම
- නිර්දේශ හා අනුමැතිය ලබා ගැනීම - උපත ලියාපදිංචි කිරීමට කොට්ඨාස රෙජිස්ට්‍රාර් වෙත යොමු කිරීම |
විනාඩි 20 සති 02 දින 01 |
| 26 | කල් ගිය මරණ ලියාපදිංචිය | - ප්‍රකාශ පත්‍ර සම්පූර්ණ කිරීම හා ලිඛිත ලේඛන ලබා ගැනීම
- නිර්දේශ හා අනුමැතිය ලබා ගැනීම - ලියාපදිංචි කිරීමට කොට්ඨාස රෙජිස්ට්‍රාර් වෙත යොමු කිරීම |
විනාඩි 15 සති 02 දින 01 |
| 27 | උපත්, විවාහ, මරණ සහතික පිටපත් නිකුත් කිරීම |
- ඉල්ලුම්පත් සහ මුදල් බාර ගැනීම - සහතිකපත් නිකුත් කිරීම |
විනාඩි 10 විනාඩි 15 |
| 28 | නම් සංශෝධනය කිරීම ඇතුලත් කිරීම |
- ප්‍රකාශ පත්‍ර සම්පූර්ණ කිරීම - සාක්ෂි ලබා ගැනීම - අනුමැතිය හා සංශෝධනය - පිටපත් නිකුත් කිරීම |
විනාඩි 10 විනාඩි 10 විනාඩි 15 විනාඩි 10 |
| 29 | අනුමාන වයස් සහතික නිකුත් කිරීම |
- ප්‍රකාශ පත්‍ර සම්පූර්ණ කිරීම - සාක්ෂි ලබා ගෙන පරික්ෂණ පැවැත්වීම - නිර්දේශය හා අනුමැතිය ලබා ගැනීම |
විනාඩි 10 විනාඩි 25 සති 02 |
| 30 | තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම |
- අයදුම්පත බාර ගැනිම - තොරතුරු නිකුත් කිරීම හා මුදල් අය කිරීම (ඉල්ලීම අනුව තවත් දින 21ක් දිර්ඝ විය හැක) - ප්‍රතික්ෂේප කිරීම සඳහා අභියාචනා ලද හොත් ඊට අදාළ කටයුතු කිරීම (ප්‍රතික්ෂේප කර දින 14ක් තුල ඉදිරිපත් කලයුතුය |
විනාඩි 15 දින 14
දින 14 |
| මූල්‍ය කළමනාකරණ අංශය | |||
| 31 | වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම |
- ලිපි ලේඛන ලබා ගෙන පරික්ෂා කිරීම - මුදල් ගෙවීමෙන් පසු ආදායම් බලපත්‍රය ලබා දීම |
විනාඩි 03 විනාඩි 03 |
| 32 | නැති වූ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම |
- තොරතුරු පරිගණකගත කිරීම - ආදායම් බලපත්‍රය නිකුත් කිරීම |
විනාඩි 03 විනාඩි 03 |
| 33 | විශ්‍රාමිකයන් සඳහා නිදහස් දුම්රිය ගමන් බලපත්‍ර නිකුත් කිරීම |
- ග්‍රා.නි. නිර්දේශ සමඟ PD07 අයදුම්පත බාර ගැනීම - ප්‍රා.ලේ. අනුමැතිය ලබා ගැනීම - දත්ත පද්ධතිය තුල ලියාපදිංචි කිරීම - අනුමැතිය සහිතව බලපත්‍රය නිකුත් කිරීම |
විනාඩි 10 විනාඩි 20 විනාඩි 10 විනාඩි 20 |
| 34 | විශ්‍රාමිකයන් සඳහා සේවා සහතික නිකුත් කිරීම |
- අයදුම්පත බාර ගැනීම - අනුමැතිය ගෙන සහතිකය නිකුත් කිරිම |
විනාඩි 10 විනාඩි 30 |
| ඉඩම් අංශය | |||
| 35 | දීමනා පත්‍ර පසු අයිතිය පැවරීම |
- ඉල්ලීම් ලිපි ලැබීම - නිර්දේශය ලබා ගැනීම - අනුමැතිය ගෙන ලියාපදිංචිය සඳහා ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත යැවීම - ලියාපදිංචි ලේඛන ඉඩම් රෙජිස්ට්‍රාර් වෙතින් ගෙන්වා ගැනීම - ලියාපදිංචි කල ලේඛන හිමිකරුට භාර දීම |
විනාඩි 15 සති 02 සති 01 - දින 02 |
| 36 | දීමනා පත්‍ර ඉඩමක මුල් අයිතිය සහතික කිරීම |
- ඉල්ලීම් ලිපි ලැබීම - නිර්දේශ හා වාර්ථා ලබා ගැනීම - මුල් අයිතිය සහතික කර අනුමැතිය ලබා ගැනීම - සහතික කරන ලද ලේඛන ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත යැවීම - ලියාපදිංචි ලේඛන ඉඩම් රෙජිස්ට්‍රාර් වෙතින් ගෙන්වා ගැනීම - ලියාපදිංචි කල ලේඛන හිමිකරුට බාර දීම |
විනාඩි 15 සති 02 සති 01 දින 03 - දින 02 |
| 37 | රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීීම |
- අදාළ වාර්ථා ලබා ගැනීම - අස්කිරීමේ දැන්වීම ඉඩමේ ඇලවීම හා අනවසරකරුට භාර දීම - අනවසරකරුගේ ප්‍රතිචාරය පිලිබඳ වාර්ථා කිරීම - නඩු පැවරීම හා අධිකරණ තීරණ ලබා ගැනීම - පිස්කල් මගින් ඉඩමේ භුක්තිය ලබා ගැනීම - ඉඩමේ නිරවුල් භුක්තිය පරික්ෂා කර ගැනීමට පියවර ගැනීම |
- සති 02 - දින 03 - සති 02 - - - අධිකරණ තීරණය අනුව
|
| 38 | දීමනාපත්‍ර ලියාපදිංචි මූල්‍ය ආයතනයක් වෙත උගස් කිරීම |
- ඉල්ලීම් ලිපි ලැබීම - අයදුම්පත්‍රය පරික්ෂා කිරීම - අදාළ වාර්තා ලබා ගැනීම - නිර්දේශය හා අනුමැතිය |
- විනාඩි 15 - දින 01 - සති 02 - සති 01 |
| 39 | දීමනාපත්‍ර ඉඩමක ජීවිත භුක්තිය නම් කිරීම |
- ඉල්ලීම් ලිපි හා අදාළ ලේඛන ලබා ගැනීම - අදාළ වාර්තා ලබා ගැනීම - ජීවිත භුක්තිය සහතික කර ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත යොමු කිරීම - ලියාපදිංචි ලේඛන ගෙන්වා ගැනීම - හිමිකරුට භාර දීම |
- විනාඩි 15 - සති 02 - දින 03 - - දින 02 |
| 40 | දීමනාපත්‍ර ඉඩම් වල අයිතිය පැවරීම/බැහැර කිරීම |
- ඉල්ලීම් ලිපි හා අදාළ ලේඛන ලබා ගැනීම - නිර්දේශිත වාර්තා ලබා ගැනීම - අනුමැතිය හා අවසරය ලබා ගැනීම - ඔප්පු කෙටුම්පත් පරික්ෂා කර නිර්දේශ කිරීම හා අනුමැතිය ලබා ගැනීම - පැවරීමට/බැහැර කිරීමට අවසර දීම |
- විනාඩි 15 - සති 02 - සතිි 01 - සති 01 - දින 03 |
| 41 | බලපත්‍ර පසු අයිතිය නම් කිරීම |
- ඉල්ලීම් ලිපි හා අදාළ ලේඛන ලබා ගැනීම - නිර්දේශිත වාර්තා ලබා ගැනීම - නිර්දේශය හා අනුමැතිය ලබා දීම - බලපත්‍රෙය් පසු අයිතිය නම් කිරීම |
- විනාඩි 15 - සති 02 - සති 01 - දින 02 |
| 42 | ඉඩම් කච්චේරි පැවැත්වීම |
-දැන්වීම ප්‍රසිද්ධ කිරීම - අයදුම්පත් භාරගැනීම - ඉඩම් කච්චේරි පැවැත්වීම - තාවකාලික තේරීම් ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීම - විරෝධතා හා අභියාචනා කැඳවීම - විරෝධතා පරික්ෂණ පැවැත්වීම - අවසාන තේරීම් ලැයිස්තුව අනුව ඉදිරි කටයුතු කිරීම |
- සති 02 - සති 02 - සති 02 - සති 02 - සති 01
- |
| 43 | බලපත්‍ර සංශෝධන |
- ඉල්ලීම් ලිපි ලබා ගැනීම - වාර්ථා, නිර්දේශය හා අනුමැතිය ලබා ගැනීම - සංශෝධන කටයුතු සිදු කිරීම |
- විනාඩි 15 - සති 02 - දින 01 |
| සමාජ සේවා අංශය | |||
| 44 | වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම |
- අයදුම්පත් භාර ගැනීම - නිර්දේශ හා අනුමැතිය ලබා ගැනීම - හැඳුනුම්පත සැකසීම |
- විනාඩි 15 - දින 02 - දින 01 |
| 45 | ආබාධිත දීමනා නිර්දේශ |
- අයදුම්පත් භාර ගෙන පොරොත්තු ලේඛනගත කිරීම - ක්ෂේත්‍ර පරික්ෂාව, කමිටු නිර්දේශය හා අනුමැතිය ලබා ගැනීම - ආධාර ලබා දීම |
- විනාඩි 15 - සති 01 - ප්‍රතිපාදන ලද පසු |
| 46 | 70ට වැඩි වැඩිහිටියන් සඳහා ජීවනාධාර ලබා ගැනීම |
- අයදුම්පත් භාර ගෙන පොරොත්තු ලේඛනගත කිරීම - නිර්දේශිත අයදුම්පත කමිටු අනුමැතියට ඉදිරිපත් කිරීම - නිර්දේශිත අයදුම්පත අනුමැතියට ඉදිරිපත් කිරීම - දීමනා ලබා දීම |
- විනාඩි 15 - දින 03
- සුදුසුකම් ලද පසු |
| 47 | රෝගාධාර ගෙවීම |
- අයදුම්පත් භාර ගැනීම - නිර්දේශය ලබා ගැනීම - අනුමැතිය ලැබීමෙන් පසු ආධාර ලබා දීම |
- විනාඩි 15 - සති 02 - ප්‍රතිපාදන ලද පසු |
| 48 | මහජන ආධාර අනුමත කිරීම |
- අයදුම්පත් භාර ගැනීම - නිර්දේශය හා අනුමැතිය ලබා ගැනීම - ආධාර ලබා දීම |
- විනාඩි 15 - සති 02 - සති 02 |
| 49 | පෝෂණ මුද්දර නිකුත් කිරීම |
- අයදුම්පත් භාර ගැනීම - අනුමැතිය ලබා ගැනීම - වවුචර් අදාළ පුද්ගලයාට බාර දිම |
- විනාඩි 15 - දින 03 - දින 01 |
| 50 | ජනාධිපති අරමුදල | - ඉල්ලීම් ලද පසු නිර්දේශ සහිතව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කිරීම | - සති 02 |
| 51 | වකුගඩු ආධාර ගෙවීම |
- නිර්දේශ සහිත අයදුම්පත භාර ගැනීම - අනුමැතිය ගෙන පොරොත්තු ලේඛනගත කිරීම - ආධාර ලබා දීම |
- විනාඩි 15 - සති 02 - ප්‍රතිපාදන ලද පසු |
| 52 | අනියම් සහනාධාර ලබා දීම |
- ඉල්ලුම්පත් බාර ගැනීම - නිර්දේශ හා අනුමැතිය ලබා ගැනීම - වාරික ගෙවීම |
- විනාඩි 15 - සති 02 - ප්‍රගතිය අනුව |
| ආපදා අංශය | |||
| 53 | විස්තීරණ ආපදා |
- සිද්ධි වාර්ථා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත යැවීම - හදිසි ආපදා තත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට ප්‍රතිපාදන ඉල්ලුම් කිරීම - හානියට පත් යටිතල පහසුකම් යථා තත්වයට පත් කිරිම සඳහා අංශ දැනුවත් කිරීම |
- පැය 24 - පැය 24 - පැය 24 |
| 54 | හානි (පූර්ණ/අර්ධ) |
- සිද්ධි වාර්ථා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත යැවීම - අත්තිකාරම් මුදල් ඉල්ලුම් කිරීම - හානි තක්සේරු කිරීම - ග්‍රාම නිලධාරීන් මඟින් අයදුම්පත් ලබා ගැනීම - අත්තිකාරම් මුදල් ලබා ගැනීම - ප්‍රතිපාදන ලැබෙන ආකාරයට මුදල් ආධාර ලබා ගැනීම |
- පැය 24 - පැය 24 - සති 01 - සති 01 - - ප්‍රතිපාදන ලද පසු |
| සමෘද්ධි අංශය | |||
| 55 | සමෘද්ධි අනිවාර්ය ඉතුරුම් නිදහස් කිරීම |
- නිර්දේශ හා අනුමැතිය ලබා ගැනීම - මුදල් නිදහස් කිරීම |
- දින 02 |
| 56 | සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ තොරතුරු ලේඛනගත කිරීම | - ඉල්ලීම් ලැබීමෙන් පසු නිර්දේශ හා අනුමැතිය ලබා ගැනීම | - දින 04 |














