විශේෂ ඩෙංගු නිවාරණ වැඩසටහන - 2022.01.21
සුපිරිසිදු රටක් නිරෝගීමත් හෙටක් ජාතික වැඩපිළිවෙල යටතේ දිවයින පුරා පැවැත්වෙන විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව 2022.01.21 දින ඩෙංගු මර්දන ශ්රමදාන වැඩසටහනක් අයගම ප්රාදේශිය ලේකම් කාර්යාල පරිශ්රයේ දී පැවැත්වූ අතර ඒ සඳහා කාර්යාලයට අනුයුක්ත සියලුම නිලධාරීන් සහභාගී විය.






















