දෙමළ භාෂා ප්‍රවර්ධන වැඩසටහන
අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතළු රාජ්‍ය ආයතන වල නිළධාරීන් සඳහා දෙමළ භාෂා ප්‍රවර්ධන වැඩසටහනක් 2018/10/22 හා 23 වන දෙදින අයගම ප්‍රාදේහිය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. නිළධාරීන්ගේ දෙමළ භාෂා කුසලතාවය වැඩිදියුණු කිරීමත් ඒ මගින් ප්‍රදේශයේ ජනතාවට වඩා හොඳ සේවාවක් සැපයීම මෙම වැඩසටහනෙහි අරමුණ විය



















