ජාතික පොසොන් සතියට සමගාමීව ප්‍රාදේශීය ලේකම් නිරංජ එස් ජයකොඩි මැතිදුන්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ සමස්ත රට වැසියනට සෙත් පතා 2019.06.13 වෙනි දින අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාර පරිශුයේදී පැවති සර්ව රාතිුක පරිත්‍රාන ධර්ම දේශනය සාර්ථකව නිමාවට පත්විය (සේයාරූ මනෝජ් ඉන්දික)



















