පැහැසරණිය

අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික බලමණ්ඩලය හා එක්ව සංවිධානය කරන ලද ප්‍රාදේශීය සාහිත්‍ය මහෝත්සවය 2019-10-17 දින අයගම කළායතනයේදී පවත්වනලදී.
ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ මහතා ඇතුළු සංගිත කණ්ඩායම විසිනි.
ඊ.එල්.අමරදේව මහතා, අයි.ධනවර්ධන මහතා කළාකරු උපහාර ලැබූ අතර සාහිත්‍ය තරග ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතිකපත් පිරිනමන ලදී. සරසවි කපායතනයේ හා ගලතුර විද්‍යාලයේ නර්ථන වලින් උත්සවය අලංකාර විය























