ජාතික සුරක්ෂිතතා දින වැඩසටහන

2021.12.26 දින එනම් අද දින ආපදා පෙර සුදානමට ජනතාව දැනුවත් කිරීම වැඩසටහන වසම්භාර ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා බහුකාර්ය කාර්ය සහයකයින් විසින් අයගම කොට්ඨාසය පුරා වසම් මට්ටමින් සිදු කරන ලද්දේ මෙසේය.

ගලතුර වසමේ මෙම වැඩසටහන සඳහා අයගම ප්‍රාදේශිය ලේකම්තුමන් හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය සහභාගි විය.

 
WhatsApp Image 2021 12 26 at 00.54.42 1 WhatsApp Image 2021 12 25 at 20.04.33
WhatsApp Image 2021 12 25 at 23.45.33WhatsApp Image 2021 12 25 at 20.14.55
WhatsApp Image 2021 12 25 at 21.20.57 WhatsApp Image 2021 12 25 at 21.43.15
WhatsApp Image 2021 12 25 at 22.15.42 WhatsApp Image 2021 12 26 at 01.04.22
WhatsApp Image 2021 12 26 at 02.05.59 WhatsApp Image 2021 12 26 at 01.57.23

පුවත් සහ සිදුවීම්

Scroll To Top