2022 නව වසර රාජකාරි ඇරඹුම
2022 නව වසරේ අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල කටයුතු ආරම්භය අයගම ප්‍රාදේශිය ලේකම් ජී.ඩී. සුරංග ප්‍රදීප් කුමාර මැතිඳුන් ප්‍රධානත්වයෙන් පැවැත්වින.
චාරිත්‍රානුකූලව ගරුතර සංඝරත්නයේ පිරිත් දේශනාවෙන් පසු, ජාතික ගීය මධයයේ ජාතික ධජය ඔසවා ඉන් අනතුරුව කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවති උදෑසන රැස්වීමේ දී පොල්තෙල් පහන දැල්වීමත්, රාජ්‍ය සේවයේ ප්‍රතිඥාවත් ලබා දීමත්, නව ෆෙස් බුක් පිටුව එළි දැක්වීමත්, සෙසු නිලධාරීන්ගේ නව වසරේ සුභපැතුම් එක් කිරීමත් සිදු විය.
2022 අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල රාජකාරී කටයුතු ඇරඹුම මෙසේ සනිටුහන් කරමු.....
IMG 20220103 0834431
IMG 20220103 0835151
IMG 20220103 083739
IMG 20220103 085802
IMG 20220103 085944
IMG 20220103 090007
IMG 20220103 090027
IMG 20220103 0901031
IMG 20220103 091407
IMG 20220103 0919401
IMG 20220103 0919551
IMG 20220103 0925031
IMG 20220103 0925311
IMG 20220103 0929411
IMG 20220103 092949
IMG 20220103 092956
IMG 20220103 093003
IMG 20220103 0930091
IMG 20220103 093017
IMG 20220103 093025
IMG 20220103 093237
IMG 20220103 093814
IMG 20220103 100144

පුවත් සහ සිදුවීම්

Scroll To Top