පොල් පැළ ලබා දීමේ වැඩසටහන - 2022 වසරට පළමු ශ්‍රේණියට ඇතුලත් කරන ළමුන් සඳහා
හෙට ලොව පිබිදෙන
පුංචි මල් කැකුළු වලට
අර්ථවත් ජීවිතයක් ලබා දී
මිහිකතට බරක් නොවන
ලොවතුල නොමැකෙන නාමයක්
සනිටුහන් කරනුවස්....
2022 වසරේ පළමු වන ශ්‍රේණියට ඇතුළත් කිරීමට නියමිත පුංචි මල් කැකුළු වලට පොල් පැළ ලබා දීමේ වැඩසටහන 2022.01.05 දින උඩුගල විද්‍යාලයේ දී හා පල්ලේකඩ විද්‍යාලයේ දී අයගම ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.
මේ සඳහා අනුග්‍රහය : AIDED Foundation ආයතනය























