සමෘද්ධි ජීවනෝපාය වැඩසටහන හා සමෘද්ධි පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව ප්රාග්ධන භාණ්ඩ බෙදා දීම
සමෘද්ධි ජීවනෝපාය වැඩසටහන හා සමෘද්ධි පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව කෘෂි, සත්ත්ව පාලනය හා අලෙවි යන අංශ යටතේ ප්රාග්ධන උපකරණ බෙදා දීම 2022.01.12 දින ගරු ජානක වක්කුඹුර මැතිඳුන්ගේ ප්රධානත්වයෙන් පැවැත්වූ අතර මේ සඳහා අයගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ප්රාදේශීය ලේකම්තුමන් හා අයගම ප්රාදේශීය සභාවේ සභාපතිතුමන්ද සහභාගි විය.




































