විශේෂ ඩෙංගු නිවාරණ වැඩසටහන - 2022.01.21

සුපිරිසිදු රටක් නිරෝගීමත් හෙටක් ජාතික වැඩපිළිවෙල යටතේ දිවයින පුරා පැවැත්වෙන විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව 2022.01.21 දින ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහනක් අයගම ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වූ අතර ඒ සඳහා කාර්යාලයට අනුයුක්ත සියලුම නිලධාරීන් සහභාගී විය.
 
WhatsApp Image 2022 01 21 at 19.32.11
 
WhatsApp Image 2022 01 21 at 19.32.11 1
 
WhatsApp Image 2022 01 21 at 19.32.12
 
WhatsApp Image 2022 01 21 at 19.32.12 1
 
WhatsApp Image 2022 01 21 at 19.32.14
 
WhatsApp Image 2022 01 21 at 19.32.13
 
WhatsApp Image 2022 01 21 at 19.32.15
 
WhatsApp Image 2022 01 21 at 19.32.15 1

පුවත් සහ සිදුවීම්

Scroll To Top