ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
gn details
|
අනු අංකය |
කලාපය |
ග්‍රාම නිළධාරී වසම් අංකය |
වසම |
ප්‍රමානය ව.කි |
ගම්මාන |
| 01 | ඒ |
190 සී |
පහල ගලතුර |
3.187 |
ඉඩංගොඩ කඩුගම්මුල්ල සිරිගගුල |
| 02 | ඒ |
190බී |
මඩබද්දර | 3.141 |
මඩබද්දර වත්ත මඩබද්දර නම්මුණියවත්ත |
| 03 | ඒ |
191ඩී |
දෙතබඩකන්ද | 4.873 |
නමුණුතැන්න උඩපස්ගම කිරිඇල්ල වත්ත නමුණුතැන්න වත්ත බදුවලකන්ද |
| 04 | ඒ |
191ඒ |
කැටේපොල | 9.972 |
උමංගෙදර කැටේපොල පල්ලි ඔවිට කැටේපොල වත්ත |
| 05 | ඒ |
191 |
දුම්බර | 11.894 |
දුම්බර ගම ඇඑහෙරලියගොඩ මහවලවත්ත දුම්බර වත්ත |
| 06 | බී | 190 | ගලතුර | 5.255 |
ගලතුර ගම ගලතුර වත්ත කවිච්චිකන්ද |
| 07 | බි | 190ඒ | සිංහලගොඩ | 8.493 |
ගල්කරා කන්ද සිංහලගොඩ අතුකෝරලගොඩ කන්දෙවත්ත සිංහලගොඩ ඉහළ කොටස සිංහලගොඩ පහළ කොටස දුම්මලහේන |
| 08 | බී | 193බී | විතානගම | 11.695 | දූල්ගල
පුවක්වත්ත උඩගෙදරකන්ද විතානගම නව කන්දෙවත්තගම ඉහලකන්ද |
| 09 | බී |
193ඊ |
ඇල්ලහේන | 2.116 | ඇල්ලහේන
ඉන්දලවත්ත උක්වත්තකන්ද |
| 10 | සී |
193 |
අයගම | 5.159 | තොරණගොඩ
සරත්පුරය පහලවත්ත අයගම කැකිරිවරාමන්ඩිය වැරණියකැටිය නිහතමානිගම යකහටුවෙල සමරුගම |
| 11 | සී |
192ඒ |
පල්ලෙකඩ | 5.142 | වත්තඉන්න
පල්ලෙකඩ කන්කානිකන්ද කැකුණගහහේන පින්තැන්න ඒ කොටස |
| 12 | සී |
193සී |
ගංගොඩකන්ද | 7.806 | ගුලනකන්ද
වටකුරුගල ගමික්කන්ද කලටුවකන්ද ගංගොඩකන්ද |
| 13 | ඩී |
193ඩී |
උඩුගල උතුර | 3.814 | උඩුවක්කන්ද
මාහේන වත්ත ඇරෑපෝරුව බෙරලියන |
| 14 | ඩී | 193ඒ | උඩුගල | 9.695 | උඩුගල
හදුන්කන්ද ගෙඳගල නැගිරිකන්ද පයින්හිල් වත්ත උඩුවක්කන්ද |
| 15 | ඩී | 194 | පරගල | 11.181 | පරගල
ගලඋඩකන්ද මානකන්ද පුස්සලකන්ද |
| 16 | ඩී | 194ඒ | පිඹුර | 4.502 | පිඹුර
ගෝනපැණිගලවත්ත උඩකන්ද පීල්ලවත්ත |
| 17 | ඩී | 194බි | නිකගොඩ | 8.011 | නිකගොඩ |
| 18 | ඊ | 193එෆ් | පිටකන්ද | 8.621 | පල්ලෙකඩ
පිටකන්ද |
| 19 | ඊ | 192 | ගවරගිරිය | 6.458 | රයිගම්කන්ද
වතුකාරගම ගවරගිරිය මාවරකන්ද |
| 20 | ඊ | 191 බී | දුම්බර මානාන | 11.973 | මානාන ගම
කන්දෙවත්ත ලන්ද මැද හේන කුට්ටිකන්ද |
| 21 | ඊ | 191සී | කොළඹැව | 7.646 | ඉහලකන්ද
ගම්වසම කොළඹැව මහගෙදරවත්ත විතානවත්ත මුනිහින්කන්ද |




















