යටිතල පහසුකම්
යටිතල පහසුකම්
(කාමරයක් / වැසිකිලියක් /ප්රවේශ මාරග )
1.අයදුම්පත් ලබාගැනීම.
2.ග්රාම නිලධාරී නිරදේශය.
3.සමාජ සේවා නිලධාරී නිරදේශය.
4.ප්රා.ලේ.අනුමැතියට යොමුකිරීම.
5.අයදුම්පත් පළාත් සභාව වෙත යොමු කිරීම.
6.ප්රතිපාදන ලැබුණු පසු ගෙවීම් කිරීම.