ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
About Us
ප්‍රාදේශීය ලේකම් |
||
| |
නම | ජේ.ඒ.එස්.ජයරත්න මයා |
| සුදුසුකම් |
|
|
| සේවා ඉතිහාසය |
|
|
| දුරකතන අංකය |
|
|
සහකාර ප්‍රාදේශීය ලේකම් |
||
![]() |
නම | එස්.එම්.එස්.එන්.සමරක්කොඩි මිය |
| සුදුසුකම් |
|
|
| සේවා ඉතිහාසය |
|
|
| දුරකතන අංකය |
|
|
ගණකාධිකාරී |
||
![]() |
නම | කේ.ඒ. පමෝධනී මිය |
| සුදුසුකම් |
|
|
| සේවා ඉතිහාසය |
|
|
| දුරකතන අංකය |
|
|
Assistant Director (Planning) |
||
| නම | එස්.ඒ.ඩී.එස්.සමරනායක මයා | |
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
| දුරකතන අංකය |
|
|
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් (වැඩ බැලීම) |
||
| නම | පී.ඩබ්. වරුණ පරගහගොඩ මයා | |
| සුදුසුකම් | ||
| රැකියා ඉතිහාසය |
|
|
| දුරකතන අංකය |
|
|
Administrative Officer (Grama Niladhari) |
||
| නම | ||
| සුදුසුකම් | ||
| රැකියා ඉතිහාසය | ||
| දුරකතන අංකය |
|
|
අපගේ අනුමත සේවක සංඛ්‍යාව හා සිටින සේවක සංඛ්‍යාව - 2022
| තනතුර | මධ්‍යම රජය |
පුරප්පාඩු |
පළාත් සභා |
පුරප්පාඩු |
||
| අනුමත | දැනට සිටින | අනුමත | දැනට සිටින | |||
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| ගණකාධිකාරී | 01 | 01 | - | - | - | - |
| පරිපාලන ග්‍රාම නිළධාරී | 01 | - | 01 | |||
| පරිපාලන නිළධාරී | 01 | 01 | - | - | - | - |
| අතිරේඛ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | - | 01 | - | - | - |
| සංවර්ධන නිලධාරී(278 ශීර්ෂය) | 05 | 25 | - | |||
| සංවර්ධන නිලධාරී(409 ශීර්ෂය) | 28 | 24 | 04 | |||
| සංවර්ධන සම්බන්ධිකාරක | 01 | 01 | - | |||
| සංවර්ධන ක්ෂේත්‍ර සහකාර | 01 | 01 | - | |||
| තාක්ෂණ නිළධාරී | 02 | - | 02 | |||
| තාක්ෂණ සහයක | 02 | 01 | 01 | |||
| කළමණාකරණ සහකාර | 20 | 20 | - | - | - | - |
| විශ්‍රාම වැටුප් නිළධාරී | - | - | - | - | - | |
| විශ්‍රාම වැටුප් නිළධාරී(සංවර්ධන නිළධාරී) | 01 | 01 | - | |||
| භාෂා පරිවර්තක | - | - | - | - | - | - |
| රියදුරු | 02 | 02 | - | - | - | - |
| කාර්යාල කාර්යය සහායක | 07 | 07 | - | - | - | - |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහයක | 01 | 01 | - | - | - | - |
අපගේ දැක්ම
සේවා ලාභීන් තෘප්තිමත් වන විශිෂ්ඨ සේවා සැපයීමක් තුළින් ප්‍රාදේශිය පාලනයේ විශීෂ්ඨයෙක් වීමඅපගේ මෙහෙවර
"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම"අයගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රෙද්ශයේ උසස්ම රාජ්‍ය අයතනය ලෙස ජනතාවගේ සුභසිද්ධිය සදහා ඉතා විශාල කාර්යයභාරයක් ඉටුකරන ආයතනයකි. ප්‍රෙද්ශයේ සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා පදනම් කරගනිමින් කාර්යාලයේ සිදුකරන කාර්යයන්ට අමතරව ඔවුන්ගේ සමාජමය ගැටළු හා ආර්ථික ගැටළුවලට විසදුම් ලබාදීමට දැනුවත් කිරිමේ වැඩ සටහන් පවත්වමින් ජනතාව අතර සුහදතාවය වර්ධනය කරගෙනඇත. එමෙන්ම දුෂ්කර වසම්වල ජනතාවගේ අවශ්‍යතා හදුනාගනිමින් එම අවශ්‍යතා සපුරාලීම සදහා කාර්යාල නිලධාරින් වසම් වලට ගොස් ජංගම සේවා පවත්වමින් විශාල මෙහෙවරක් සිදුකරයි.ප්‍රෙද්ශයේ අනෙකුත් රාජ්‍ය ආයතන හා මනා අනොන්‍ය සම්බන්ධතා පවත්වා ගනිමින් අයගම පුරවරය සමාජමය,ආර්ථික හා භෞතික වශයෙන් සංවර්ධිත පුරවරයක් බවට පත්කිරිමේ පුරෝගාමීත්වය උසුලන්නේ අයගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයි.
හැදින්වීම
කුකුළු කෝරළය උඩ පත්තුව,මැද පත්තුව,පල්ලේ පත්තුව වශයෙන් බෙදී තිබූ අතර, කුකුළු කෝරළයේ දේශිය ආදායම් කොට්ඨාසයක් වශයෙන් නිදහස ලබන්නටත් පෙර සිටම පරිපාලන කොට්ඨාසයක් වශයෙන් නම් කරඇත. උඩ පත්තුව හා මැද පත්තුව කලවාන ප්‍රාදේශයේද පල්ලේ පත්තුව අයගම වශයෙන්ද හැදින්විනි. මෙය පහසුකම් වලින් හිග දුෂ්කර ප්‍රදේශයක් විය.
දේශිය ආදායම් නිලධාරි කොට්ඨාස, උප දිසාපති කොට්ඨාස බවට පත් කිරීමේ රජයේ ප්‍රතිපත්ති යටතේ පසුව කුකුළු කොරළයේ ප්‍රාදේශිය ආදායම් නිලධාරි කොට්ඨාසය කලවාන උප දිසාපති කොට්ඨාසය විය.කලවාන උප දිසාපති කොට්ඨාසය නැවත බෙදා වෙන් කිරිම යටතේ 1976-06-17වන දින සිට අයගම උප දිසාපති කොට්ඨාසය වශයෙන් ස්ථාපනය විය.
1976න් ඇරඹි උප දිසාපති කොට්ඨාසය පසු කලෙකදී අතිරේක උප දිසාපති කොට්ඨාසය බවටත් ඉන්පසු අයගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨසය බවටත් පත්විය. අයගම ප්‍රෙද්ශය ප්‍රෙව්ශ මාර්ග තුනකි. රත්නපුර පානදුර මාර්ගය ඔස්සේ හැරනියාවක පාලම හරහා ඇති මාර්ගයද කලවාන අගලවත්ත මාර්ගයේ ජයන්ති විද්‍යාලය ඉදිරිපිටින් ඇති මාර්ගයද ඇල්ලගාව පාලමෙන් කැටේපොළ දුම්බරමානාන ගවරගිරිය හරහා වැටී ඇති මාර්ගයද වේ.
ඉංග්‍රිසි පාලන යුගයේදී අයබදු එකතු කිරිමේ මධ්‍යස්ථානයක් වශයෙන් මෙම ප්‍රෙද්ශය භාවිතා කළහැකි බැවින් අයබදු එකතු කිරිමේ මධ්‍යස්ථානයක් බැවින් මෙම ප්‍රෙද්ශය භාවිත කරහැකි බැවින් අයගම යන නම ලැබී ඇති බව ජනප්‍රවාදයේ පවතී.
එතෙක් මෙතෙක් ගමන් මගේ පුරෝගාමී නායකයෝ (1976 -2013)
| නම | සිට | දක්වා |
| රජයේ නියෝජිත | ||
| එච්.එල්.ජි.බැස්තියන් මහතා | 1976.06.17 | 1978.10.22 |
| එස්.එච්.එම්.චන්ද්‍රෙස්න මහතා | 1978.10.23 | 1979.06.30 |
| එම්.කේ.විජේවික්‍රමරත්න මහතා | ||
| ආර්.එම්.සී.රණසිංහ මහතා | 1979.11.01 | 1985.06.30 |
| එම්.ආර්.සිරි සේනානායක මහතා | 1985.07.01 | 1991.02.17 |
| ප්‍රාදේශීය ලේකම්වරුන් | ||
| එස්.ඩබි.අතුල මහතා | 1992.03.10 | 1992.09.07 |
| කේ.වී.පෙරේරා මහතා | 1992.09.08 | 2007.03.23 |
| එම්.ආර්.පි. මුතුනායක මහතා |
2007.04.18 | 2008.04.07 |
| බි.ඒ.සි.පි. බමුණුආරච්චි මහතා |
2008.04.17 | 2012.01.03 |
| ඩි.කොළඹගම මහතා |
2012.01.04 | 2013.01.31 |
| ඩී.එම්. සුමතිපාල මහතා |
2013.02.22 | 2016.02.18 |
| අනුරාධ ජයකොඩි මහතා | 2016.02.19 | 2017.08.19 |
| නිරංජ එස් ජයකොඩි මහතා | 2017.08.20 | 2020.01.13 |
| ජී.ඩී. සුරංග ප්‍රදීප් කුමාර මහතා | 2021.04.07 | |























