අනියම් සහනාධාර 1.අයදුම්පත ලබාගැනීම . අයදුම් පත්‍රය බාගත කරගන්න 2.ග්‍රාම නිලධාරී නිරදේශය. 3.සමාජ සේවා නිලධාරී. 4.ප්‍රා.ලේ.අනුමැතිය ලබාගැනීම. 5.පළාත් සභාව වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීම. 6.ප්‍රතිපාදන ලද විට ගෙවීම් කිරීම.
මහජනාධාර හා රෝගාධාර 1.අයදුම්පත ලබාගැනීම. අයදුම් පත්‍රය බාගත කරගන්න 2.ග්‍රාම නිලධාරී නිරදේශය. 3.සමාජ සේවා නිලධාරී නිරදේශය. 4.ප්‍රා.ලේ.අනුමැතිය ලබාගැනීම. 5.ගෙවීම් ලැයිස්තුව ඇතුලත් කිරීම. යටිතල පහසුකම් (කාමරයක් / වැසිකිලියක් /ප්‍රවේශ මාරග ) 1.අයදුම්පත් ලබාගැනීම. 2.ග්‍රාම නිලධාරී නිරදේශය. 3.සමාජ සේවා නිලධාරී නිරදේශය. 4.ප්‍රා.ලේ.අනුමැතියට යොමුකිරීම. 5.අයදුම්පත් පළාත් සභාව වෙත යොමු කිරීම. 6.ප්‍රතිපාදන ලැබුණු පසු ගෙවීම් කිරීම. ප්‍රවාහන දීමනා ලබාදීම. 1.අයදුම්පත් ලබාගැනීම. අයදුම් පත්‍රය බාගත කරගන්න 2.ග්‍රාම නිලධාරී නිරදේශය. 3.සමාජ සේවා නිලධාරී නිරදේශය. 4.ප්‍රා.ලේ.අනුමැතිය ලබාගැනීම. 5.ඉල්ලීම් පළාත් සභාව වෙත යොමු කිරීම. 6.ලද ප්‍රතිපාදන අනුව ගෙවීම් කිරීම. අරමුදලින් වෛද්‍යාධාර ගෙවීම . 1.අයදුම්පත් ලබාගැනීම. අයදුම් පත්‍රය බාගත කරගන්න 2.ග්‍රාම නිලධාරී නිරදේශය. 3.සමාජ සේවා නිලධාරී නිරදේශය. 4.ප්‍රා.ලේ.අනුමැතිය ලබාගැනීම. 5.ඉල්ලීම් පළාත් සභාව වෙත යොමු කිරීම. ආධාරක උපකරණ 1.අයදුම්පත් ලබාගැනීම. 2.ග්‍රාම නිලධාරී නිරදේශය. 3.සමාජ සේවා නිලධාරී නිරදේශය. 4.ප්‍රා.ලේ.අනුමැතිය ලබාගැනීම. 5.ඉල්ලීම් පළාත් සභාව වෙත යොමු කිරීම. වැඩිහිටි ජීවනාධාර ගෙවීම වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරීම ආබාධිත ජීවනාධාර ලබා දීම ආබාධිත තැනැත්තන් සදහා ස්වයං රැකියා ආධාර ලබා දීම වැඩිහිටි තැනැත්තන් සදහා ස්වයං රැකියා ආධාර ලබා දීම වෛද්‍ය ආධාර ලබා දීම/ සායන සදහා ප්‍රවාහන දීමනා ලබා දීම ආබාධිත පුද්ගලයින් සදහා ශිෂ්‍යාධාර ලබා දීම ආබාධිත පුද්ගලයින් සදහා නිවාස ආධාර ලබා දීම ආබාධිත පුද්ගලයින් සදහා වැසිකිලි ආධාර ලබා දීම තනි මාපිය පවුල් පුනරුප්තපනය සදහා ස්වයං රැකියා ආධාර ලබා දීමඅනියම් සහනාධාර
මහජනාධාර හා රෝගාධාර
යටිතල පහසුකම්
ප්‍රවාහන දීමනා ලබාදීම
සබරගමුව පළාත් සභා සමාජ සේවා අරමුදලින් වෛද්‍යාධාර ගෙවීම
ආධාරක උපකරණ
වැඩිහිටි ජීවනාධාර ගෙවීම
වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරීම
ආබාධිත ජීවනාධාර ලබා දීම
ආබාධිත තැනැත්තන් සදහා ස්වයං රැකියා ආධාර ලබා දීම
වැඩිහිටි තැනැත්තන් සදහා ස්වයං රැකියා ආධාර ලබා දීම
වෛද්‍ය ආධාර ලබා දීම/ සායන සදහා ප්‍රවාහන දීමනා ලබා දීම
ආබාධිත පුද්ගලයින් සදහා ශිෂ්‍යාධාර ලබා දීම
ආබාධිත පුද්ගලයින් සදහා නිවාස ආධාර ලබා දීම
ආබාධිත පුද්ගලයින් සදහා වැසිකිලි ආධාර ලබා දීම
තනි මාපිය පවුල් පුනරුප්තපනය සදහා ස්වයං රැකියා ආධාර ලබා දීම




















