විශේෂ ඩෙංගු නිවාරණ වැඩසටහන - 2022.01.21








සමෘද්ධි ජීවනෝපාය වැඩසටහන හා සමෘද්ධි පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව ප්රාග්ධන භාණ්ඩ බෙදා දීම
සමෘද්ධි ජීවනෝපාය වැඩසටහන හා සමෘද්ධි පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව කෘෂි, සත්ත්ව පාලනය හා අලෙවි යන අංශ යටතේ ප්රාග්ධන උපකරණ බෙදා දීම 2022.01.12 දින ගරු ජානක වක්කුඹුර මැතිඳුන්ගේ ප්රධානත්වයෙන් පැවැත්වූ අතර මේ සඳහා අයගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ප්රාදේශීය ලේකම්තුමන් හා අයගම ප්රාදේශීය සභාවේ සභාපතිතුමන්ද සහභාගි විය.






















































දැනුවත් කිරීමේ වැඩසටහන - සමෘද්ධි අංශය
2022 අයවැය යෝජනා අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2022 වර්ෂයේ සමෘද්ධි වැඩසටහන් ක්රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2021.12.27 වැනි දින අයගම ප්රාදේශීය ලේකම්තුමාගේ ප්රධානත්වයෙන් කාර්යාලීය ශ්රවණාගාරයේදී පැවැත්විනි.






















